Can mental illness be cured

සමහර අයට තමන් පීඩා විඳින මානසික තත්ත්වය හෝ ස්නායුමය තත්වය මෙන්න මේකයි කියන diagnosis එක ලැබුනහම විශාල සහනයක් හිතට දැනෙනවා. ඒ අය කියනවා "මට තිබුන ප්රශ්න ගොඩකට දැන් උත්තරය ලැබුනා" කියලා. ඒ අතර තව කාණ්ඩයක් ඉන්නවා. ඒ අයට තමන්ගෙ diagnosis එක shock එකක්. එහෙම නැත්නම් denial එකකට යනවා. ඒ නිසමත් හිත් තැවුල් හදා ගන්නවා.
Mental health issues කියලා ගත්තහම මෙතන ආකාර දෙකක් කථා වෙනවා.
එකක් තමයි psychological dissorders. අනික් කාණ්ඩය තමයි neurological dissorders.
තමන්ගෙ පීඩාවන් නිට්ටාවට සුව වෙනවද නැද්ද කියන තැනකදි වැදගත්ම දෙයක් තමයි තමන්ගෙ condition එක neurological dissoreder එකක්ද (province of neurology/ brain) නැත්නම් psychological dissorder එකක්ද (province of psychiatry) කියලා නිවැරදිව සොයා ගන්න එක. මේක කරන්න පුලුවන් වෙන්නෙ නිවැරදි diagnosis path එකක යාම මගිනුයි.
අර diagnosis වලට බය සහ අකමැති අය diagnosis process එකේ හරියට යන්නෙ නැති නිසා සහ ලැබෙන Diagnosis එක ප්රතික්ෂේප කරමින් ඉන්න නිසා අවුරැදු ගණනාවක් බෙහෙත් බිව්වත්, therapy ගියත් සුව වෙන්නෙ නැහැ.

අපි දැන් බලමු සුව වීමේ ආකාර.
මෙතනදි අපි මේ අයගෙ recovery එක ආකාර දෙකකට සිද්ධ වෙන බව දකිනවා.
පලවෙනි ආකාරය තමයි clinical recovery.
දෙවනි ආකාරය තමයි personal recovery.
මේ ආකාර දෙකම hand in hand. යන්න ඕනෙ හරියාකාරව නැවත තමන්ගෙ ජීවිතය ලබා ගන්න නම්.
දැන් neurological condition ගත්තොත් උදාහරණ හැටියට අපට හඳුන්වන්න පුලුවන් Autism Spectrum Dissorder (ASD) , Attention Deficit hyperactivity disorder (ADHD) , Intellectual diseases, parkinson's disease, Alzheimer's disease වගේ දේවල්.
ඊළඟට psychological issues වශයෙන් ගන්න පුලුවන් , Major Depression Dissorder, Generalised Anxeity Dissorder, Eating Dissorders, Obsessive Compulsive disorder, post traumatic Stress Dissorder, personality dissorders such as BPD.
සමහර neurological issues වලදිත් තියන තත්ත්වය යම් ආකාරයක පාලනයකට අරගෙන ඒ අයගෙ ජීවිත සහ ජීවන රටාව improve කරලා දෙන්න ඉහත ආකාර දෙකෙන් පුලුවන් වෙනවා.
Psychological. issues වලදි නම් නිවැරදි diagnosis එක තියනවනම් ඉහත ආකාර දෙකේම recovery එක වෙනවනම් හරිම ඉක්මනට ප්රථිපල තියනවා.

Clinical recovery කියන කොටසට වැටෙන psychiatric සහ neurological interventions වලදි ඖෂධ ලබාදීම්, සහ counselling සිද්ධ කෙරෙනවා.
Personal recovery වලදි අත්යවශ්යම දේ තමයි තමන්ගෙ අසනීප තත්ත්වය සහ diagnosis එක නිවැරදිව වටහා ගැනීම
ඊළඟට ඒ සම්බන්ධව තමන්ගෙ mental health professional එක්ක හොඳට කථා බහ කරලා කොයි ආකාරයටද තමන් තමන්ගෙ recovery journey එක කරගෙන යන්නෙ කියන එක අවබෝධ කර ගන්න උත්සාහ කරන එක.
මගේ professional ජීවිතයේ මම ආසම කරන තැනක් තමයි, තමන්ට සුව වෙන්න පුලුවන්වකියන දේ ඇහුවම කෙනෙක් පත්වෙන සැනසීම දකින එක. ඒක ටිකක් දිග ගමනක් වුනත් එයාලා ඒකට සූදානම් වෙනවා එතකොට.
මෙතනදි දෙවනියට වැදගත් කාරණාව තමයි, තමන්ට සුව වෙන්න දැඩි අවශ්යාතාවයක් ඇති කර ගැනීම. එහෙම නැතුව comfort zone එකේම නම් ඉන්න බලන්නෙ තාවකාලිකව challenges මග හැර ගන්නවා මිසක් ජීවිතය හදාගෙන ඉස්සරහට යනවා නෙවෙයි.

Personal recovery වලට එනකොට එතන තව වෙනසක් තියනවා.
ඒ තමයි තමන්ගෙ තත්වය ගැන ඇති කර ගන්න positive දැක්ම. ඒ සඳහා self awareness, self efficacy and self- empowerment කියන කාරණා වැදගත් වෙනවා.
Talking sessions වලදි ඒ දේවල් හෙමිහිට ඒ අයට උගන්වනවා.
Somatic healing වලින් ඒ දේවල් ප්රායෝගිකව අත් දකින්න පුහුණු කරනවා. ඒ වගේම endurance සහ perseverance කියන දෙකත් වැදගත් වෙනවා.

මේ ගමන සඳහා වැදගත් වෙන somatic healing aspects කීපයක් තියනවා.
එකක් තමයි somatic touch.

ඊළඟට ඔයාගෙ therapist එක්කම කරන journalling improves self awareness

තමන්ගෙ body type එක හඳුනාගෙන ඊට අදාල විදියට දෝෂ පාලනය වෙන ආකාරයට ආහාර ගැනීම.

Practicing more restorative yoga

Learning posture alignments to release stored toxins.
මේ දේවල් හරියට කරගෙන යන කෙනෙකුට මේ තත්ත්වයන් ගේ අතුරැ පල විදියට හැදෙන asthma, respiratory issues, fibromyalgia, fibroids, PCOD, joint pains, back pains වගේ ගොඩක් තත්ව වලටත් නිකන්ම ප්රතිකාර ලැබෙනවා.
ඒ වගේම weight gain, hair loss වගේ දේවල් වලටත් ප්රතිකාර ලැබෙනවා. මානසික ආතතිය අඩු වෙන නිසා මම අත් දකින දේ තමයි;
උදාහරණයකට BPD client කෙනෙක් ගත්තොත් එයා පුරැදු වෙනවා ඒ තත්වය නිසා ඇති වෙන බාධක වලට healthy විදියට මුහුණ දෙමින් තමන්ගෙ ජීවිතය හරි ලස්සනට භාරගෙන ඉදිරියට යන්න.
අපේ counselling center එකේ මේ හැම තත්ත්වයකටම talking therapy තියනවා. ඔයාට ඔයාගෙ appointment එක info@serenitymindfulness.com වලට email කරලා book කර ගන්න පුලුවන්.
ඒ වගේම අපේ යෝගාශ්රමයට එන්න පුලුවන් නම් self recovery එකට අවශ්ය සියලුම therapy ක්රම ඔයාට ලබා ගන්න පුලුවන්.
යෝගාශ්රමයේ sessions මේ website එකේම courses යටතේ ඔයාට book කර ගන්න පුලුවන්.
With love ,
Iresha Kariyawasam





Comments