top of page
Search


Summer- Mindfulness for slow living
ඉස්සර ඉඳලම කථාව අඩු , නිහඬ බව ප්රිය කරන ස්වභාවයක් තමයි මා තුල මම දැක්කෙ. ඒ ස්වභාවය නිරන්තරයෙන් මගේ අවධානය මගේ ඇතුලාන්තයේ සිද්ධ වෙන දේ ගැන හිත අවධානයෙන් තිබ්බා කියලයි මට හැඟෙන්නෙ. ස්වභාවික පරිසරය කියන්නෙ මට හරිම හුරැ පුරැදු තැනක්, සහ මගේම කොටසක්, මම අයිති එතනටයි කියලා දැනෙනකොට පුංචි වෙලා යන මාන්නය දැක්කම හිනහත් යනවා. මේ තරම් විශාල, මේ තරම් ලස්සන, මේ තරම් අපිව රකින වගේම බිය වද්දන තැනක මම කොයි තරම් පුංචි කූඹි පැටියෙක්ද කියලා මට ඒ වෙලාවට හිතෙනවා. තනිකම හුඟක් ප්රිය කරපු නිසාදෝ
Iresha Kariyawasam
6 hours ago4 min read


Summer - Mindfulness journey - Daily practice
ගොඩක් හිත් කරදර තියන කාලයක් තමයි අපි කාටත් ගිය පාර blog එකත් අදත් අතර ගෙවුනෙ. හිත් කරදර එනවා කියන එක ජීවිතේම කොටසක්, ඒ වගේම සතුට වගේම දුකත් අපට උරුමයි වගේ කථා කොයි තරම් කිව්වත් දරුණු හිත් තැවුලක් තමන්ටම ආපු දාටයි හරියටම මේ කිව්වෙ මොකක්ද කියලා අපට වැටහෙන්නෙ. ඒකත් ඔලුව උස්ස ගන්න බැරි වෙන්න දැනෙනකොට තමයි අපි ටිකකට හරි හිතන්න ගන්නෙ ජීවිතය ඇත්තටම මොකක්ද කියලා. මුලු ජීවිතේම හරි හම්බ කරපුවා වතුරට ගහගෙන යනකොට, පසට යට වෙනකොට, ජීවිතේ පුරාවට දුක සැප බෙදාගෙන ළඟින් හිටපු අය ඇස් පනාපිට වතු
Iresha Kariyawasam
4 days ago4 min read
Blog: Blog2
bottom of page
