Weekly Trauma Yoga

Trauma කියන්නෙ කාලයක් තිස්සෙ සිදු වූ සිදු වීම් නිසා හට ගන්නා දෙයක් වගේම එක පාරට ජීවිතයට සිදුවෙන දෙයක් නිසා ඇතිවෙන කම්පනයට අනුව තමන් ඒ සිදුවීම හෝ සිදුවීම් ග්රහණය කර ගන්නා ආකාරය නිසා ඇතිවෙන තත්ත්වයක්.
මේ සඳහා අද වෙනකොට talking therapy වගේම somatic healing සහ Trauma Yoga භාවිතය විශාල ප්රතිඵල ගෙනත් දෙමින් තියෙනවා.
අද ලෝකයේ ගොඩක් mental health professionals ලා මේ ක්රම දෙකම Trauma healing වලට යොදා ගන්නවා.
මේ වෙනුවෙන් අපේ යෝගාශ්රමයේ සිකුරාදා දිනවල පැවැත්වෙන Group Counselling and Somatic healing වලට අමතරව සතියට දින දෙකක් Trauma and Somatic Yoga sessions දෙකක් පවත්වන්න අපි තීරණය කලා.
මේ sessions වලදී කෙරෙන්නෙ පැයක Trauma session එකක් with Somatic healing.
ඒ සඳහා පස් දෙනෙකුට විතර තමයි එකවර සහභාගි වෙන්න පුලුවන්.
Sessions පැවැත්වෙන දිනයන් සහ වෙලාවන්:
සෑම අඟහරුවාදා දිනකම හවස 6 සිට 7 දක්වා
සෑම ඉරිදා දිනකම උදෑසන 9.30 සිට 10.30 දක්වා.
Fees : $29 per session.
Morning yoga කියන්නෙ ශරීරයට වගේම මනසටත් benefits රාශියක් ගෙනත් දෙන දෙයක්. ඒ නිසා මම හිතුවා Morning Yoga session එකකුත් එකතු කරන්න.
මේ classes පැවැත්වෙන්නේ. In person. මොකද Trauma healing වලදි students ලව ගොඩක් ළඟින් observe කරන්න අවශ්ය නිසා.
සහභාගි වෙන්න කැමති අය
Info@serenitymindfulness.com වලට email එකක් එවන්න සහභාගි වෙන්න කැමති දවස කියලා.
මේ ඉරිදා, ඒ කියන්නෙ 18 වෙනිදා උදේ 9.30 ට තමයි පලවෙනි class එක.
Keep smiling and heal within
Iresha Kariyawasam





Comments