top of page

See within


මේ තමයි අපේ අලුත්ම workshop එක. මේ work shop එක පටන් ගන්න කියලා හිතාගෙන ඉන්නෙ ඇතුලාන්තයෙන්ම තමන්ව සුවපත් කර ගන්න වුවමනා කෙනෙකුට ඒ සඳහා අවශ්‍ය සියලුම මග පෙන්වීම් ලබා දෙන්නයි.

දින තුනක් පුරාවට දිනකට පැය දෙකකට ආසන්න කාලයක් මාත් එක්ක live තමයි මේ පුහුණුව සිද්ධ වෙන්නෙ.


මොනවද පුහුණුවට ඇතුලත් වෙන්නෙ:


මානසිකත්වය සහ ආධ්‍යාත්මය සුවපත් කරවන yoga philosophy වලින් ජීවිතය නිවැරදි කර ගන්න හැටි


දිනපතා Yoga අභ්‍යාස ( strengthening, releasing සහ weightloss )


Yogic lifestyle (ආහාර සහ දින චර්යා)


Daily guided meditation


Daily journalling


දිනය සහ වේලාවන්:

3rd, 4th and 5th of April

Everyday from 6 pm to 8 pm. (Melbourne time)


Investment:

$79.99


If you would like to participate, please send an email to info@serenitymindfulness.com to receive the payment details , and to secure your spot.


Kind regards

Iresha Kariyawasam

2 Comments


මේකෙ දින නම් වැටෙන්නෙ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දවස් ටිකටයි.

Like

Mata therena widiyata lankawe apita me time 1 office time 1 thiyenne mama join wenna asa unat apita leave denne

A nisa mama oya kiyala dipu oya kiyala dena dewal wada hodin practice karala next program 1kata join wenna hituwa

Etakota mama thawa TiKak advance wela idivi

Godak watina program 1k kiyala terenawa

❤️❤️❤️❤️

Like
bottom of page